• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසාදිතයන් 304 යි – ඉදිරි සති දෙකේ වැඩියෙන් පරිස්සම් වෙන්න

20 April 2020
in දේශීය

නව කොරෝනා වෛරසය  මෙරට ආසාදනය  වුවන් ප්‍රමාණය අද  (20) වන විට 304ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එසේම එක් දිනක් තුල මේ රටෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය ද අද වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව අද වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 33කි.

අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

එසේ ම මේ වන විට  සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 98 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 199ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

එමෙන්ම මේ වන විට  කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.

ඉදිරි සති දෙකේ වැඩිපුර පරිස්සම් වෙන්න 

මේ අතර මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු කරමින් වෛද්‍ය පර්යේෂණ ආයතනය අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර පවසන්නේ  කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළ ද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බවය.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් රෝග ලක්ෂණ නොමැති රෝගය පතුරුවන්නන්ගේ ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ පවතින බවයි.

Post Views: 42
Previous Post

මාරයාගේ මැතිවරණයට විරුද්ධ බව මනුෂ කියයි

Next Post

මහ මැතිවරණය ජූනි 20 වනදා ! ගැසට් නිවේදනය සුදානම්

editor

editor

Next Post

මහ මැතිවරණය ජූනි 20 වනදා ! ගැසට් නිවේදනය සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved