• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 31 වනදා මහනුවරදී එළිදක්වයි

29 October 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ලබන 31 වනදා පෙරවරු 10 ට මහනුවර දී සිදු කිරීමට නියමිතයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධීපති ධුර අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඓතිහාසික මහනුවර පුදබිමේදී ප්‍රකාශයට පත් කරන්නේ මෙවර බවයි.

රට නව මාවතකට යොමු කරවන ප්‍රතිපත්ති ඇතුළත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර රැජිණ හෝටලයේදී සිදු කිරීමට නියමිත බව කිරිඇල්ල මහතා වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Post Views: 16
Previous Post

Stafford අපි Talent අති උත්කර්ශවත් ලෙස සිව්වන වරටත්

Next Post

සජිත්ගේ රැස්වීම් කිහිපයක් ජනසහභාගීත්වය අවමවීම හේතුවෙන් අවලංගු කරයි…

editor

editor

Next Post

සජිත්ගේ රැස්වීම් කිහිපයක් ජනසහභාගීත්වය අවමවීම හේතුවෙන් අවලංගු කරයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved