• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ 50ක් නිරෝධායනයට

6 April 2020
in දේශීය

කොරෝනා  ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා  වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු  නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන  මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.

යුද හමුදා අධික්ෂණය යටතේ මෙම පිරිස පළමුවන  ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායනය  සඳහා යොමුකළ බව දිය තලාව යුධ හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසුවේ ය . 

 පිරිමි 17ක්, ගැහැණු 17ක් ගැහැණු ළමුන්  9ක්  පිරිමි ළමුන්  7ක් මෙම කඳවුරට ඇතුළත් කර තිබේ. 

දියතලාව යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල මීට පෙර නිරෝධායනය වූයේ  විදේශ රටවල සිට පැමිණි  ශ්‍රී ලාංකිකයින් ය .  

Post Views: 16
Previous Post

මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා ලංකාවේ !

Next Post

කෑගල්ලට නැතත් අරණායකට ඇඳිරි නීතිය

editor

editor

Next Post

කෑගල්ලට නැතත් අරණායකට ඇඳිරි නීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved