• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් කඩලා : දඹුල්ලේ 50ක් ඇතුලේ

25 April 2020
in දේශීය

සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිපැදීමකින් තොරව  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළඳාම්  කටයුතුවල නිරත වූ පුද්ගලයින් 50 කු  අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන ආකාරයට ඊයේ (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාල ව්‍යාපාරිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී බහුතරයක් අත් අඩංගුවට පත්ව ඇත්තේ  මූඛ ආවරණ පැළදීමකින් තොරව ඉතා අනාරක්ෂිත ලෙස හැසිරුණු පදනමින් බවත් වාර්තා වෙයි.

එම අවස්ථාවට එක්වූ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සඳහන් කළේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිත නොකර වෙළදාම් කටයුතු සිදු කරන සියලු වෙළඳසැල් වසා දැමිමට පියවර ගන්නා බවයි.

Post Views: 20
Previous Post

රාමසාන් උපවාස සමය ඇරඹෙයි

Next Post

මරදානේ සිදුවීම – මවගෙන් දරුවාට කොවිඩ් හැදෙනවාද තවම තහවුරු නෑ – අනිල් ජාසිංහ

editor

editor

Next Post

මරදානේ සිදුවීම - මවගෙන් දරුවාට කොවිඩ් හැදෙනවාද තවම තහවුරු නෑ - අනිල් ජාසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved