• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු 60 අයෙකු ළග ගංජා හා අයිස් තිබි අත්අඩංගුවට

29 July 2020
in දේශීය

පෑලියගොඩ, දිප්පිටිගොඩ, කැළණිය ප්‍ර දේශයේ නිවසකදී වයස අවුරුදු 60 අයෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය කියා සිටියේ කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්ධන අංශයට ලැබුනු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයා සතුව ගංජා කිලෝ 06 යි ග්‍රෑම් 360 ක් හා අයිස් ග්‍රෑම් 30 ක් තිබි ඇති අතර ඔහු දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (29) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 14
Previous Post

එජාපය කියලා තියෙන්නේ එකම එක පක්ෂයක් විතරයි – රනිල් කියයි

Next Post

මැතිවරණ කටයුතු සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදනය අනුවයි – මැ.කො.ජනරාල් කියයි

editor

editor

Next Post

මැතිවරණ කටයුතු සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදනය අනුවයි - මැ.කො.ජනරාල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved