• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විලාසිතා

කථානාද සිනමාවට වසර 73 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් සපිරේ

22 January 2020
in විලාසිතා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය කථානාද සිනමාව ආරම්භ කර වසර 73 ක් සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 48 ක් සපිරීමේ නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කල උත්සවය ඊයේ (21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැතිවිණි.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කල දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධව කටයුතු කල කලාකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් 10 දෙනෙකුට විශ්‍රාම වැටුප් පිරිනැමීම ද සිදුකරන ලදී.

එම කලාකරුවන් වන්නේ, මොලී පෙරේරා මහතා, ආර්. ජයසිරි වීරතුංග මහතා, තුවාන් නිහාර් මහතා, වීරසිංහ ධර්මපාල මහතා, පී. හැරිස් නන්දසිරි මහතා, එම්.එම්.ඒ සිරිපාල මහතා, ඩී.බී. ගංගොඩතැන්න මහතා, මානෙල් චන්ද්‍රලතා මහත්මිය, කේ.ඒ පියකරු (පියදාස) මහතා, විමලදාස පෙරේරා මහතාටය.

මෙම අවස්ථාවට රවින්ද්‍ර රන්දෙණිය, කමල් අද්දරආරච්චි, ශ්‍රියානි අමරසිංහ ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වූ අතර, උත්සවය අවසානයේදී “සැඩ සුළං” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ද සිදුවිය.

Post Views: 11
Previous Post

කෘෂිකර්ම අමාත්‍යංශය නැවත ගොවිජන මන්දිර පරිශ්‍රයට – ඇමැති චමල්

Next Post

ආචාර්ය ජයම්පති පාර්ලිමේන්තු පුටුව අත්හරි

editor

editor

Next Post

ආචාර්ය ජයම්පති පාර්ලිමේන්තු පුටුව අත්හරි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන වෙළෙඳපොළ තුළ   iPhone අලෙවිය  20% කින් ඉහළට

චීන වෙළෙඳපොළ තුළ iPhone අලෙවිය 20% කින් ඉහළට

17 April 2026
ජර්මනියේ සුප්‍රසිද්ධ  සිහිින නෞකාව MS Amadea  ගාල්ල සහ කොළඹ  වරායට පැමිණෙයි

ජර්මනියේ සුප්‍රසිද්ධ සිහිින නෞකාව MS Amadea ගාල්ල සහ කොළඹ වරායට පැමිණෙයි

17 April 2026
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026

Recent News

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved