• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්දයෙන් 8 අත්අඩංගුවට

11 June 2020
in දේශීය

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කාර්යලය පවසයි.

ඊයේ (10) පස්වරු 6.20 ට පමණ 119 දුරකථනයෙන් අංකයට මිරිහාන පොලීසියට මේ සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබේ. මිරිහාන, කොට්ටාව පාරේ ෆිනෑන්ස් ආයතනයක් ඉදිරිපිට එම ආයනයේ සේවයකයින් පිරිසක් පිටස්තර පුද්ගලයින් දෙනෙකු ගැටුමක් ඇති කර ගත් බව වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ගැටුමෙන් තුවාල ලැබු මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 53 ක් වු කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලිසිය පැවසුවේ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මරණකරු හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රීරෝද රථයක් සම්බන්ධයෙන් ඇති වු ගැටළුවක් මත මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් මෙම ආයතනයේ සේවය කරන ලද සැකකරුවන් 8 දෙනෙකු අයුතු ජනරාශිය හා පුද්ගලයෙකුට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 8
Previous Post

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු 30 ක් නිරෝධායනයට

Next Post

තැපැල් ඡන්ද විමසීම ජුලි 13 සහ 16 දක්වා

editor

editor

Next Post

තැපැල් ඡන්ද විමසීම ජුලි 13 සහ 16 දක්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved