• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යාපනය රු. මිලියන 80 ක පොකරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

16 October 2019
in සංවර්ධන

අභ්‍යන්තර අවතැන්වූවන් සහ නැවත පදිංචියට පැමිණෙන සරණාගතයින් සදහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන නිවාස වැඩසටහන යටතේ යාපනය කල්උන්ඩායි පොකුරු නිවාස ව්‍යාපෘතිය අද (16) ප්‍රතිලාභි අයිතියට පවරනු ලැබීය.

සන්දිලිපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කල්උන්ඩායි ග්‍රාමයේ රුපියල් මිලියන 80 ක වියදමින් ඉදිකළ නිවාස 80 කින් යුත් පොකුරු නිවාස ව්‍යාපෘතිය ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිලාභි අයිතියට පැවරීම සිදු කෙරිණි.
මෙම නිවාස වැඩසටහනට සමගාමීව පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම්, අභ්‍යන්තර මාර්ග, වීදි ලාම්පු ඇතුළු යටිතල පහසුකම් සපයා දීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම්, අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිතරන්, සන්දිලිපායි ප්‍රාදේශීය ලේකම් යශෝදා උදයකුමාර් යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ .

 

Post Views: 62
Previous Post

ID එක නැතිනම් ඡන්දේ නැතැයි – මැකො කියයි

Next Post

21 වනදා රටක වඩා වැදගත් ආරක්‍ෂක ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා – ඇමැති පාඨලි

editor

editor

Next Post

21 වනදා රටක වඩා වැදගත් ආරක්‍ෂක ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved