• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 425ක නවීන වෛද්‍ය උපකරණ

27 April 2026
in දේශීය, පුවත්
මහනුවර ජාතික රෝහලට  රුපියල් මිලියන 425ක  නවීන වෛද්‍ය උපකරණ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කරමින් රුපියල් මිලියන 425ක වියදමින් රෝහලට ලබා දුන් අධි තාක්ෂණික යන්ත්‍ර දෙකක් ජනතා අයිතියට පත් කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ලැබුණු මෙම යන්ත්‍ර ජනතා අයිතියට පත් කිරීම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.
මෙහිදී රුපියල් මිලියන 208ක් වටිනා ESWL යන්ත්‍රය මඟින් මුත්‍රා පද්ධතියේ ගල් සැත්කම්වලින් තොරව අතිධ්වනි තරංග මඟින් කුඩු කර ඉවත් කිරීමට පහසුකම් සැලසෙන අතර, රුපියල් මිලියන 217ක් වටිනා DSA යන්ත්‍රය මඟින් රුධිර වාහිනී රෝග සහ පිළිකා රෝග සඳහා ඉතා නිරවද්‍ය ලෙස ප්‍රතිකාර කිරීමේ අවස්ථාව උදාවනු ඇත. වසර තුනක පමණ කාලයක් මෙම සේවාවන් අක්‍රියව පැවතීම හේතුවෙන් රෝගීන් මුහුණ දුන් දුෂ්කරතා මින් ඉදිරියට මඟ හැරෙන අතර, රෝගීන්ට ඉතා කඩිනමින් සහ සුරක්ෂිතව ප්‍රතිකාර ලබාගෙන එදිනම නිවෙස් බලා යාමට හැකි වීම මෙහි ඇති සුවිශේෂී වාසියකි.
Post Views: 1
Previous Post

ලෝක සාමය පතන ඒහිපස්සිකෝ සාම පාද යාත්‍රාව අද යක්කල සිට කැලණියට

Next Post

නාඋලදී බස් රථ තුනක් එකිනෙක ගැටී මහා අනතුරක් තුවාලකරුවන් බේරාගැනීමට කථානායකත් එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නාඋලදී බස් රථ තුනක් එකිනෙක ගැටී  මහා අනතුරක්  තුවාලකරුවන් බේරාගැනීමට  කථානායකත් එක්වෙයි

නාඋලදී බස් රථ තුනක් එකිනෙක ගැටී මහා අනතුරක් තුවාලකරුවන් බේරාගැනීමට කථානායකත් එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංචාරක ක්ෂේත්‍රයෙන්  මෙරට ආර්ථිකයට සුබ පණිවිඩයක්:

සංචාරක ක්ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට සුබ පණිවිඩයක්:

27 April 2026
ට්‍රම්ප් පරිපාලනය ඉලක්ක කළ  වොෂිංටන් වෙඩික්කරුගේ  ප්‍රතිපත්ති ප්‍රකාශය අනාවරණය වෙයි

ට්‍රම්ප් පරිපාලනය ඉලක්ක කළ වොෂිංටන් වෙඩික්කරුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනාවරණය වෙයි

27 April 2026
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනියගෙන් ඒහිපස්සිකෝ සාම පා ගමනට ගෞරවය

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනියගෙන් ඒහිපස්සිකෝ සාම පා ගමනට ගෞරවය

27 April 2026
රිෂාඩ්ගේ විල්පත්තු අභියාචනය:

රිෂාඩ්ගේ විල්පත්තු අභියාචනය:

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන්ගෙන්  අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට  විරෝධතාවක්

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

27 April 2026
සංචාරක ක්ෂේත්‍රයෙන්  මෙරට ආර්ථිකයට සුබ පණිවිඩයක්:

සංචාරක ක්ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට සුබ පණිවිඩයක්:

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved