• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවි ගැටලු විසඳීමට ගොවිජන සභාව නමින් නව වැඩපිළිවෙලක්

12 May 2026
in දේශීය, පුවත්
ගොවි ගැටලු විසඳීමට ගොවිජන සභාව නමින්  නව වැඩපිළිවෙලක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට සෘජු විසඳුම් ලබා දීම සඳහා “ගොවිජන සභාව” නමින් විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
“ගොවිජන බලය සමඟ පෙරට – ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සභාවල ප්‍රධාන අරමුණ වන්නේ අමාත්‍යවරයා සෘජුවම ගොවි ජනතාව අසලට ගොස් ඔවුන්ගේ ප්‍රාදේශීය සහ වෘත්තීය ගැටලු සාකච්ඡා කර ක්ෂණික විසඳුම් ලබා දීමයි. වත්මන් රජය බලයට පත්ව වසර එකහමාරක් ගතවන අවස්ථාවේදී, ග්‍රාමීය මට්ටමින් ජනතාව බලගැන්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මූලික කරගනිමින් දිවයින පුරා ගොවිජන සභා දහසක් (1000) පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එහි සමාරම්භක වැඩසටහන් මිනිපේ වම් ඉවුර සහ මොරගහකන්ද ඒකාබද්ධ ගොවි පදනම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන හරහා ග්‍රාමීය ජනතාව ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් ඉහළට එසවීම රජයේ ප්‍රධාන අරමුණ බවයි. තමන්ගේ ප්‍රදේශයටත් මෙම වැඩසටහන අවශ්‍ය වන්නේ නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හරහා ඉල්ලීම් කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
Post Views: 12
Previous Post

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් කොටු කරගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව අද කඩවතින් 07ක් හඳුනාගැනෙයි

Next Post

අනවශ්‍ය විදේශ සංචාර සහ රත්තරන් මිලදී ගැනීම් නවත්වන්නැයි මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
අනවශ්‍ය විදේශ සංචාර සහ  රත්තරන් මිලදී ගැනීම් නවත්වන්නැයි  මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලයි

අනවශ්‍ය විදේශ සංචාර සහ රත්තරන් මිලදී ගැනීම් නවත්වන්නැයි මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved