• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතීන් අතර සහජීවනය ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වය අත්‍යවශ්‍යයි

අගමැති හරිනි අමරසූරිය

13 May 2026
in දේශීය, පුවත්
ජාතීන් අතර සහජීවනය  ශක්තිමත් කිරීමට  පරිණත ආගමික නායකත්වය අත්‍යවශ්‍යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් වෙසෙන බහුසංස්කෘතික ප්‍රදේශවල සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා පරිණත ආගමික නායකත්වයක මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අද (13) ආණමඩුව සුදම්පායෙහි පැවති සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය අමතමිනි.
නව සංඝනායක හිමියන් වසර 50ක පැවිදි දිවිය තුළත්, වසර 35ක ගුරු සේවය තුළත් ශාසනයට හා අධ්‍යාපනයට කළ මෙහෙවර අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය. එමෙන්ම පසුගිය වසරේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමේදී උන්වහන්සේ දැක්වූ ක්‍රියාකාරී නායකත්වය මෙන්ම පරමාකන්ද රජමහා විහාරය ඇතුළු ඓතිහාසික පුණ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහය ද ඇයගේ ප්‍රශංසාවට ලක් විය. සහකම්පනයෙන් පිරි ජනතාවක් වෙසෙන නව පුනරුද යුගයක් කරා රට මෙහෙයවීමේදී මෙවැනි ප්‍රායෝගික ආගමික නායකයින්ගේ ආශිර්වාදය රජයට මහත් ශක්තියක් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම උත්සවයේදී සංඝනායක ධුරය පිළිබඳ සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගන්වන ලද අතර, විජිනිපත පිළිගැන්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලදී. මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවයට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්‍ය චන්දන අබයරත්න, දියවඩන නිලමේ ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 327 සීමාව ඉක්මවා යයි

Next Post

අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණෝ

Editor TTV News

Editor TTV News

Next Post
අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණෝ

අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණෝ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා ඇතුළු සිව්දෙනෙක් හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

14 May 2026
හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

14 May 2026
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ  බහුතර විශ්වාසය  මහ ඇමති විජේ ජයග්‍රහණය කරයි

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර විශ්වාසය මහ ඇමති විජේ ජයග්‍රහණය කරයි

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා ඇතුළු සිව්දෙනෙක් හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved