• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පලතුරු වගාවන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි!

අක්කරයකට රුපියල් ලක්ෂ 4ක් දක්වා වන්දි!

2 September 2026
in දේශීය, පුවත්
පලතුරු වගාවන් සඳහා නව රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පලතුරු වගාවේ නිරත ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් වෙනුවෙන් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති අන්නාසි, පැපොල් සහ කෙසෙල් ඇතුළු පලතුරු භෝග රක්ෂණය කර ගැනීමට ගොවීන්ට අවස්ථාව හිමි වේ.
මූලික රක්ෂිත මුදලින් සියයට 7ක මුදලක් වාරිකයක් ලෙස ගෙවීමෙන් මෙම රක්ෂණාවරණය ලබාගත හැකි අතර, ස්වාභාවික විපත්, රෝග හා පළිබෝධ හානි, කෘමි හානි මෙන්ම වනඅලි හේතුවෙන් සිදුවන වගා හානි සඳහාද මෙම රක්ෂණාවරණය යටතේ ආවරණය හිමි වේ. වගාවට හානි සිදුවීමකදී අක්කරයකට රුපියල් ලක්ෂ 3ත් 4ත් අතර වන්දි මුදලක් ලබාදීමට නියමිත වන අතර, අවදානම කළමනාකරණය කිරීම තුළින් ගොවීන් වගාව කෙරෙහි රඳවා තබා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
Post Views: 7
Previous Post

මීගමුව පළගතුර ප්‍රදේශයේදී මත්පැන් ලීටර් 75ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට!

Next Post

ජාතික ඛනිජ ප්‍රතිපත්තිය අනුව ඛනිජ ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා විදුලි බිලට සහනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved