• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නේපාලයේ Himlung Himal කන්දේ දැවැන්ත හිම නායයාමක්…

දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙද්දී තවත් පිරිසක් අතුරුදන්!

28 September 2026
in පුවත්, විදෙස්
නේපාලයේ Himlung Himal කන්දේ දැවැන්ත හිම නායයාමක්…
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
නේපාලයේ මනං දිස්ත්‍රික්කයේ මීටර් 7,126ක් උසැති හිම්ලුං හිමාල් කඳු මුදුන ආසන්නයේ සිදුවූ දැවැන්ත හිම නායයාමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
හිම්ලුං හිමාල් මූලික කඳවුර ආසන්නයේ ඉරිදා (27) උදෑසන සිදුවූ මෙම අනතුරින් කඳු නැගීමේ මාර්ගෝපදේශකයින් සහ සහායක කාර්ය මණ්ඩලයේ පිරිසක් අතුරුදන් වී තිබූ අතර, පසුව මුදාගැනීමේ කණ්ඩායම් විසින් පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
අයහපත් කාලගුණය සහ දැඩි හිමපතනය හේතුවෙන් ගුවන් මගින් සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව නේපාල බලධාරීන් සඳහන් කර තිබේ. මුදාගැනීම සඳහා පළපුරුදු කඳු නැගීමේ මාර්ගෝපදේශකයින්ගෙන් සමන්විත කණ්ඩායම්ද යොදවා ඇති බව වාර්තා වේ.
විදේශීය කඳු නගින්නන් පැමිණීමට පෙර මූලික කඳවුර සකස් කිරීම සහ කඳු නැගීමේ මාර්ග සඳහා කඹ සවි කිරීම ඇතුළු කටයුතු සඳහා නේපාල ජාතික කණ්ඩායම් එම ප්‍රදේශයට ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ. නේපාලයේ කඳුකර ප්‍රදේශවල පවතින අඛණ්ඩ වැසි සහ හිමපතනය හේතුවෙන් කඳු නැගීමේ කටයුතුද බාධාවට පත්ව තිබේ.
Post Views: 6
Previous Post

කටුනායක අධිවේගී මාර්ගයේ සොරකම් 100කින් රු. මිලියන 1,770කට වැඩි හානියක්

Next Post

රක්වාන කන්දකුඹුරේ සැමියා බිරිඳ සමඟ රණ්ඩු වීම නිසා 39 හැවිරිදි දෙදරු බිරිඳ එලොව යවලා..

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved