• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රෙගරි වැව ආරක්ෂා කර සංරක්ෂණය කිරීම සඳහා විශේෂ කමිටු දෙකක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

29 September 2026
in දේශීය, පුවත්
විදේශ රටවල තියෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආපහු ලංකාවට ගේන්න විශේෂ කමිටුවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය ග්‍රෙගරි වැවෙහි ජලයේ ගුණාත්මකභාවය සහ අවට පරිසරය පිරිහීම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු විසඳීමේ අරමුණින්, එහි සංරක්ෂණ හා කළමනාකරණ කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කමිටු දෙකක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇති අතර, ඒ යටතේ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් “අධීක්ෂණ හා කළමනාකරණ කමිටුවක්” ද, අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත “ග්‍රෙගරි වැව සංරක්ෂණ හා පුනරුත්ථාපන ක්‍රියාකාරී කමිටුවක්” ද පිහිටුවීමට නියමිතය.
දශක ගණනාවක් පුරා සිදුව ඇති රොන්මඩ තැන්පත් වීම්, පොහොර හා කෘමිනාශක අඩංගු කෘෂිකාර්මික අපද්‍රව්‍ය වැවට එකතු වීම සහ නාගරික ක්‍රියාකාරකම් හේතුවෙන් වැවට මුදාහැරෙන අපද්‍රව්‍ය නිසා එහි පොස්පේට්, නයිට්‍රජන් සහ ජෛව රසායනික ඔක්සිජන් මට්ටම් සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ අධ්‍යයන මගින් අනාවරණය වී තිබේ. 2007 වසරේදී පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස නම් කරන ලද ග්‍රෙගරි වැව සහ එහි ජල පෝෂක ප්‍රදේශය විද්‍යාත්මක ක්‍රමවේද හරහා අඛණ්ඩව ආරක්ෂා කරගැනීම මෙම නව කමිටු හරහා සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
Post Views: 4
Previous Post

කටුනායක ගුවන්තොටුපොළේ ස්වයංක්‍රීය e-gates සංඛ්‍යාව 12 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

Next Post

කොළඹ ප්‍රධාන මාර්ග 7කට මෙට්‍රො බස් රථ 112ක් අද සිට ධාවනයට

Editor TTV News

Editor TTV News

Next Post
විදේශ රටවල තියෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ආපහු ලංකාවට ගේන්න විශේෂ කමිටුවක්

කොළඹ ප්‍රධාන මාර්ග 7කට මෙට්‍රො බස් රථ 112ක් අද සිට ධාවනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved