කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (29) ඒකක 125.97කින් හෙවත් සියයට 0.60කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දවස අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,817.82ක් ලෙස සටහන් වී තිබෙනවා.
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 1ක් බවයි වාර්තා වන්නේ.
Post Views: 5