• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුනඛයෙකු බේරීමට ගොස් වයස 05 දරුවෙකු රිය අනතුරින් මියයයි

15 August 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කටුපොත, රඹාවැව සිට කඩහපොල ධාවනය වු ත්‍රිරෝද රථයක මාර්ගය හරහා ගමන් කල සුනඛයෙකු ගැටීම වැලැක්වීමට ගොස් සිදු වු අනතුරින් එහි ගමන් ගත් කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (14) සවස 6 ට පමණ ත්‍රිරෝද රථය ගල්වැව බෝධිය අසලසී කටුපොත දෙසට ධාවනය කිරීමේදී සුනඛයෙකු ගැටීම වැලැක්වීමට උත්සාහ කිරීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුවී ඇත. එම අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කල කුඩා දරුවෙකු කටුපොත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය දරුවා කටුමුලුව, කනත්තේවැව ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 05 ක්වන දරුවෙකි. අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු ඇතුළු සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණැගල රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුපොත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 5
Previous Post

රාජ්‍ය ඇමැති දුමින්ද අනුරාධපුරේදි සිය රාජකාරි කටයුතු අරඹයි

Next Post

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ  යෝජනාවට  චීනය සහ රුසියාව විරෝධය දක්වයි

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ යෝජනාවට චීනය සහ රුසියාව විරෝධය දක්වයි

8 April 2026
Tripadvisor Travellers  Choice Awards 2025  ජයග්‍රාහකයින් අතරට  Solo Sri Lankan එක්වෙයි

Tripadvisor Travellers Choice Awards 2025 ජයග්‍රාහකයින් අතරට Solo Sri Lankan එක්වෙයි

8 April 2026
ශ්‍රී ලංකා  වටලකල ගණකාධිකාරී ආයතනයෙන්  (තිරසාර වාර්තාකරණය  සහ ESG නායකත්ව පීඨයක්)

ශ්‍රී ලංකා වටලකල ගණකාධිකාරී ආයතනයෙන් (තිරසාර වාර්තාකරණය සහ ESG නායකත්ව පීඨයක්)

8 April 2026
මෙරට සංචාරක  පැමිණීම 750,000 සීමාව පසුකරයි

මෙරට සංචාරක පැමිණීම 750,000 සීමාව පසුකරයි

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් ලක්ෂ 52ක දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයින් 5ක් රේගු අත්අඩංගුවට

8 April 2026
සුරකිමු ලංකා  පාසල් බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන  හෙට (09) දිවයින පුරා

සුරකිමු ලංකා පාසල් බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන හෙට (09) දිවයින පුරා

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved