• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආරවුලක් දුරදිග ගොස් තරුණයෙක් මරුට

31 October 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වීරකැටිය, මොරයාය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි 7 ට පමණ දෙපිරිසක් අතර ඇති වු ආවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ තියුණු ආයුධවලින් පහරදීම්වලින් මෙම ආරවුල සිදුව ඇති අතර එහිදී පුද්ගලයින් 06 දෙනෙකුට තුවාල සිදුව ඇත.

ඉන් එක් අයෙකු මිය ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා මොරයාය පදිංචි වයස අවුරුදු 17 හැවිරිදි අයෙකි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 4
Previous Post

වන අලි පහරකින් සිව් හැවිරිදි දරුවෙකු මරුට

Next Post

මෙරට කොරෝනා 20 වන මරණය සිදු වෙයි

editor

editor

Next Post

මෙරට කොරෝනා 20 වන මරණය සිදු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔරකල් (Oracle) ආයතනයෙන්  දැවැන්ත සේවක කප්පාදුවක්

1 April 2026
සැකකරුවෙකු පසුපස පන්නද්දී  OIC බිම වැටී ගිනි අවිය පත්තු වෙයි රෝහල් ගත කෙරේ

ජනාධිපති ට්‍රම්ප්  ඉන්දියා-අමෙරිකා සබඳතාව පිළිබඳව ගැඹුරු උනන්දුවකින් පසුවේ

Liberty Lands & Developments  ආයතනය Scope Cinemas  සිනමා ජාලයේ සම්පූර්ණ  අයිතිය ලබා ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ට්‍රම්ප්  ඉන්දියා-අමෙරිකා සබඳතාව පිළිබඳව ගැඹුරු උනන්දුවකින් පසුවේ

ජනාධිපති ට්‍රම්ප් ඉන්දියා-අමෙරිකා සබඳතාව පිළිබඳව ගැඹුරු උනන්දුවකින් පසුවේ

1 April 2026
Liberty Lands & Developments  ආයතනය Scope Cinemas  සිනමා ජාලයේ සම්පූර්ණ  අයිතිය ලබා ගනී

Liberty Lands & Developments ආයතනය Scope Cinemas සිනමා ජාලයේ සම්පූර්ණ අයිතිය ලබා ගනී

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved