• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස් තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂනායකයා හමුවෙයි

26 July 2023
in දේශීය

රටවල් 12ක් නියෝජනය කරන තානාපතිවරුන් පිරිසක් සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් කොළඹදී පැවැත්විණි.

සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කළ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදය ⁣අමු අමුවේ කෙලෙසීම මෙන්ම ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කෙරෙහි රජය දක්වන අකාර්යක්ෂමභාවය, දූෂණ විරෝධී ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ නීති සම්පාදනය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලදී.

මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපද තානාපති Julie J Chung මහත්මිය, නෙදර්ලන්ත තානාපති Bonnie Horbach මහත්මිය, ඉන්දීය මහකොමසාරිස්  Gopal Baglay මහතා, නවසීලන්ත මහකොමසාරිස්  Michael Appleton මහතා, ඕස්ටේ්‍රලියාවේ මහකොමසාරිස් Paul Wesley Stephens මහතා, ප්‍රංශ මහකොමසාරිස් Jean Francois Pactet , කැනඩාවේ මහකොමසාරිස් Eric Walsh, එක්සත් රාජධානියේ වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස් Lisa Whanstall, රුමේනියානු තානාපති  Victor Chiujdea, ජපාන නියෝජ්‍ය ධුත මණ්ඩල ප්‍රධානී Katsuki Kotaro, ඉතාලි නියෝජ්‍ය ධුත මණ්ඩල ප්‍රධානී Dr. Francesco Perale, යුරෝපා සංගමයේ දේශපාලන අංශයේ  Anne Vaugier Chatterjee සහභාගී වූහ.

Post Views: 3
Previous Post

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ පත් කෙරේ

Next Post

චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් කියයි

editor

editor

Next Post

චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved