27 April 2024
#දේශීය

උසස් පෙළ විභාගය අදයි

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 අපොස උසස් පෙළ විභාගය අද (07) පැවැත්වේ. ඒ් සඳහා 345,242 ක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සහභාගි වේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 2,438 ක කටයුතු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *