• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවකුරුදුවත්ත ප්‍රදේශයේදී දිවියෙකු මියයයි

6 June 2023
in දේශීය

නවකුරුදුවත්ත, වින්සර්ෆොරස්ට්වත්ත ප්‍ර දේශයේ ඊයේ (05) උදෑසන කාලයේදී දිවියෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම දිවියා යම් පුද්ගලයෙකු විසින් අටවා තිබු මද්දකට ගෙල සිර වී මිය ගොස් ඇති බවට පොලිසිය කල මුළීක විමර්ශනවලදී අනාවරණ වී ඇත.

දිවියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීම සඳහා වනජිවි නිලධාරින් විසින් රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකය වෙත දිවියාගේ සිරුර රැගෙන ගොස් ඇත.

නවකුරුදුවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 7
Previous Post

විකාශන නියාමන කොමිසම විද්‍යුත් මාධ්‍ය ආණ්ඩුවට හීලෑ කර ගැනීමේ තැතක් – වෛද්‍ය නලින්ද

Next Post

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

editor

editor

Next Post

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved