• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහා භාණ්ඩාගාරයේ නිලධාරින්ගේ මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට

19 May 2020
in දේශීය

මහා භාණ්ඩාගාරයේ නිලධාරින්ගේ මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව මුදල්, ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය කියා සිටියේ කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රජයේ විදේශ ආදායම් මාර්ග මෙන්ම දේශිය ආදායම් මාර්ග අවහිර වී ඇති වාතාවරණයක් මත මාස කිහිපයක් සඳහා බලපා ඇතී ආර්ථික පීඩනය කලමනාකරණය කර ගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් සමස්ත රාජ්‍ය සේවකයින් වෙතින් කරන ලද පෞද්ගලික ඉල්ලීමට මුදල් අමාත්‍යංශය ප්‍රමුඛ මහාභාණ්ඩාගාරයේ කාර්යය මණ්ඩලය විසින් ස්වකීය 2020 මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කිරිමට පියවර ගෙන තිබෙන බවයි.

ඒ අනුව මහාභාණ්ඩාගාර ලේකම්වරයාගේ 2020 මැයි මස වැටුපෙන් සියයට 50 ක්ද, තවත් බහුතර නිලධාරින් පිරිසක් තම මැයි මස වැටුපෙන් සියයට 25 හා සියයට 10 බැගින් ද, අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින් ස්වකීය මැයි මස දිනක වැටුප ද වැන්දඹු අනත්දරු ගිණුමට බැර කර තිබෙන බව මුදල්, ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා තිබේ.

 

දිලිනි සමන්මලි

Post Views: 6
Previous Post

පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගැලවු මව්බිමේ පුවත අසත්‍යයි

Next Post

විඩියෝ එකේ හිටියේ මම නෙමෙයි.. – කාවින්ද TTVnews වෙත කියයි

editor

editor

Next Post

විඩියෝ එකේ හිටියේ මම නෙමෙයි.. - කාවින්ද TTVnews වෙත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved