• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුරියා Granula පොහොර රැගත් නැවක් කොලඹ වරායට එයි

5 August 2023
in දේශීය

යුරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් ඊයේ (04) රාත්‍රි කොළඹ වරායට පැමිණ ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මෙම පොහොර ලෝක බැංකු ආධාර යටතේ වියට්නාමයේ සිට මෙරටට ආනයනය කර ඇත.

ඉදිරි වී වගා කටයුතු සඳහා මෙම පොහොර තොගය අවශ්‍ය ප්‍රදේශවලට බෙදාහරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව එම පොහොර තොගය බෙදාහැරීම් කටයුතු අද (05) උදෑසන සිට ආරම්භ කළ බව සභාපතිවරයා පවසයි.

යුරියා ග්‍රැනියුලා වර්ගය යනු වී වගා කරන ගොවීන් වැඩිපුරම ඉල්ලන පොහොර විශේෂයක් වන අතර මෙය පොහොර කැටිති පොහොර ලෙසද සැලකෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

ජනතාව ප්‍රතික්ෂේප කරන පක්ෂ එක්ක ඉදිරියට යන්න බෑ – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

Next Post

එප්පාවල පොස්පේට් සමාගම විකිණිමේ සුදානමක් – ජාතික ගොවිජන සම්මේලනය

editor

editor

Next Post

එප්පාවල පොස්පේට් සමාගම විකිණිමේ සුදානමක් - ජාතික ගොවිජන සම්මේලනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved