• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ආසාදිත කාන්තාවක් මියයයි

22 October 2020
in දේශීය

කුලියාපිටිය කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගත් 50 හැවිරිදි කාන්තාවක් මියගිය බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එම කාන්තාව කුලියාපිටිය ප්‍ර දේශයේ පදිංචිකාරියක් වන අතර පසුගිය 17 වනදා කුලියාපිටිය රෝහලෙන් සිට IDH රෝහල වෙත මාරු කර යවා තිබිණි.

එම කාන්තාවට නිධන්ගත රෝග රාශියක් තිබු බවත් එම නිධන්ගත රෝග සංකුලතා හේතුවෙන් මිය ගොස් ඇති බව සමරවීර මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වාර්තාවන 14 වන කොවිඩ් ආසාදිත මරණය මෙය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 12
Previous Post

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි

Next Post

කොරෝනා ආසාදිතයින් 2817 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 2817 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved