27 April 2024
#දේශීය

ආචාර්ය කොහොනට සම්මානයක්

තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ දේශීය හා විදේශීය ප්‍රවෘත්ති සේවයෙන් වසරේ ප්‍රවෘත්ති පුද්ගලයා සම්මානය හිමි කර ගනි.

පුළුල් අත්දැකීම් සහිත ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පාලිත කොහොන මහතා 2009 සිට 2015 දක්වා එක්සත්ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිතවරයා වශයෙන්ද කටයුතු කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *