• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු 02 ප්‍රකාශයට පත් කරයි

18 May 2021
in දේශීය

එළැඹෙන 24 සහ 25 වනදා දෙදින රජයේ කාර්යාලයන් සඳහා විශේෂ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

ඒ රට තුළ පවතින කොවිඩ් 19 වෛරසය සිඝ්‍ර යෙන් ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා රජය විසින් ගෙන යන සංචරණය අවම කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ අරමුණ හේතුවෙනි.

කෙසේ වෙතත් රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමට මෙයින් කිසිදු බාධාවක් නොමැති බව රජයේ නිලධාරින්ගේ මැයි මස වැටුප මැයි 21 වනදා දින ගෙවීමට කටයුතු කරන මෙන් සියළුම රජයේ ආයතනවලට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත.

Post Views: 21
Previous Post

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

Next Post

විපක්ෂයේ සිටි පමණින් පලි ගන්න එපා – මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

editor

editor

Next Post

විපක්ෂයේ සිටි පමණින් පලි ගන්න එපා - මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved