• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති සටනට අනුර සුදානම් – ජවිපෙ

16 July 2022
in දේශීය

සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයට අනුර දිසානායක මහතා ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද (16) දින පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා පැවසුවේ පොදු එකඟතාවයක, පොදු වැඩපිළිවෙළක ක්‍රියාකාරිත්වය වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒසේම මේ රටේ අර්බුදය ගොඩගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාට සහයෝගය ලබාදෙන්නේ නම්, ඒ අනිකුත් දේශපාලන පක්ෂ එක්ක පොදු එකඟතා වැඩපිළවෙළක් මත සහයෝගයෙන් රට ගොඩගන්න සූදානම් බව හෙතෙම පැවසිය.

ඒ සඳහා පොදු එකඟතාවයකට එන්න තවදුරටත් කාලය තිබෙන බවත් සර්වපාක්ෂික ආණ්ඩුවක සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයකින් සමන්විතව අනුර දිසානායක මහතා යටතේ රට ගොඩනඟන්න සූදානම් බව විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

ඉන්ධන ලබා ගැනීම සඳහා රජය විසින් බලපත‍්‍ර ක්‍රමයක්

Next Post

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙලක් – අගමැති

editor

editor

Next Post

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙලක් - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved