• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙඩි නොවදින ආවරණයක් සමඟ අයෙකු අත්අඩංගුවට

10 August 2020
in දේශීය

විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාස නිලධාරින්ට ලද තොරතුරක් මත පසුගිය 08 වනදා රාත්‍රියේදී රංවල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ සඟවා තිබු වෙඩි නොවඳින පපු ආවරණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම සැකකරු ලබන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 10
Previous Post

විදේශිය කාන්තාවක දුෂණය කිරීමට තැත් කල අයෙක් අත්අඩංගුවට

Next Post

සජිව පතරොම් හා ලෝහ පරික්ෂණ උපකරණ සමඟ අයෙක් අත්අඩංගුවට

editor

editor

Next Post

සජිව පතරොම් හා ලෝහ පරික්ෂණ උපකරණ සමඟ අයෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved