Editor TTV News

Editor TTV News

විද්‍යාලංකාර පිරිවෙනේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් කැලණිය සරසවියෙන් උපහාර: ධර්මාලෝක හිමි පිළිරුවට පුෂ්පෝපහාර

විද්‍යාලංකාර පිරිවෙනේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් කැලණිය සරසවියෙන් උපහාර: ධර්මාලෝක හිමි පිළිරුවට පුෂ්පෝපහාර

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘විදුලකර සරසවි පිය සටහන් – ඥාන ගවේෂී...

රු, කෝටි 900ක මුල්‍ය වංචාවක් කර කැනඩාවට පැනගොස් සිටි ‘සිංහ කැපිටල්’ අධ්‍යක්ෂ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රු, කෝටි 900ක මුල්‍ය වංචාවක් කර කැනඩාවට පැනගොස් සිටි ‘සිංහ කැපිටල්’ අධ්‍යක්ෂ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

වැඩි පොලී දෙන බව පවසා රුපියල් කෝටි 900කට අධික මහජන මුදල් වංචා කර වසර ගණනාවක් කැනඩාවේ සැඟව සිටි මීගමුව 'සිංහ...

වෛද්‍ය ස්ථාන මාරු අනිවාර්යයි; බියගැන්වීම්වලට යටත් වෙන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

වෛද්‍ය ස්ථාන මාරු අනිවාර්යයි; බියගැන්වීම්වලට යටත් වෙන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

රජයේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් කිසිදු බාධාවකින් තොරව අනිවාර්යයෙන්ම සිදු කරන බවත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මගින් සිදු කරන බියගැන්වීම්වලට රජය...

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

කළු ගඟ මුවදොර ස්වභාවික පිහිටීමට යළි පත් කෙරේ : කැලිඩෝ වෙරළේ උග්‍ර ඛාදනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය

කළුතර කැලිඩෝ වෙරළ තීරය, කලපුව සහ කළු ගඟ මුවදොර යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි...

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ 194 වන ගුණ සමරුව මහනුවරදී : 6 වන පරම්පරාවේ ලේ ඥාතීහූ ද එක්වෙති

උඩරට රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ රෙංගම්මාල් බිසවගේ 6 වන පරම්පරාවට අයත් ලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් රජුගේ...

දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

දේශපාලනඥයන්ගෙන් තොර නව සංඝ බලවේගයක් අභයාරාමයෙන් : රජයේ ක්‍රියාපිළිවෙතට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් පෙළගැසෙයි

වර්තමාන රජය විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ආගමික නායකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන බව කියන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව දේශපාලනඥයන්ගේ...

හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

හොර පොට් අල්ලන්න… ගැහැණු එක මිටට පාරට

මිහින්තලේ, සියඹලාගස්වැව හන්දිය ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් ජාවාරම මැඬලීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසී කාන්තාවන්...

අස්වැසුම ජනවාරි මස දීමනා හෙට සිට බැංකු ගිණුම්වලට : ප්‍රතිලාභීන් ලක්ෂ 16කට අධික පිරිසකට සහන

අස්වැසුම ජනවාරි මස දීමනා හෙට සිට බැංකු ගිණුම්වලට : ප්‍රතිලාභීන් ලක්ෂ 16කට අධික පිරිසකට සහන

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමවේදයේ පළමු සහ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනා මෙන්ම වැඩිහිටි දීමනා ද හෙට...

ශ්‍රීමත් බ්‍රැඩ්මන්ගේ ක්‍රිකට් තොප්පියක් වාර්තාගත මිලකට අලෙවි වෙයි: ඉන්දීය ක්‍රීඩකයෙකුට දුන් ඓතිහාසික සිහිවටනයට රුපියල් කෝටි ගණනක වටිනාකමක්

ශ්‍රීමත් බ්‍රැඩ්මන්ගේ ක්‍රිකට් තොප්පියක් වාර්තාගත මිලකට අලෙවි වෙයි : ඉන්දීය ක්‍රීඩකයෙකුට දුන් ඓතිහාසික සිහිවටනයට රුපියල් කෝටි ගණනක වටිනාකමක්

ලොව අග්‍රගන්‍ය පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1947/48 ඉන්දීය තරග සංචාරයේදී පැළඳි 'Baggy Green' වර්ගයේ ක්‍රිකට් තොප්පියක් ඔස්ට්‍රේලියාවේ පැවති ප්‍රසිද්ධ වෙන්දේසියකදී...

Page 2334 of 2718 1 2,333 2,334 2,335 2,718
  • Trending
  • Comments
  • Latest

Recent News