Editor TTV News

Editor TTV News

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියට

පසුගිය වසරේ අවසාන භාගයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ...

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

කාලි කෝවිලේ රුපියල් ලක්ෂ 40ක රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් සොරාගනී

යාපනය එලුවතීව් ප්‍රදේශයේ පිහිටි වීරභද්‍ර කාලි කෝවිලේ තැන්පත් කර තිබූ වටිනා රන් ආලේපිත දේව ප්‍රතිමා දෙකක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන...

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්: සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කෙරෙන මාරාන්තික උපවාසයට පොලිසියෙන් බාධා

වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරත වූ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බල කරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක්...

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, රජය...

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

ගල් අඟුරු ප්‍රමිතිය ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් දැඩි පරීක්ෂණයක් : නෞකා 3ක සාම්පල ඉන්දියාවට

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු තොගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික...

ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් ආවරණය කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි

ලෝක ආර්ථිකයෙන් හතරෙන් එකක් ආවරණය කරමින් ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇදී යමින් පැවති දීර්ඝ සාකච්ඡා වට අවසන් කරමින්, ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) අතර සන්ධිස්ථානීය...

නිපා වෛරසය කොළඹ වවුලන් අතර : දැනටත් ව්‍යාප්තව තිබීමේ අවදානමක් – මහාචාර්ය නීලිකා මලවිගේ අනතුරු අඟවයි

නිපා වෛරසය කොළඹ වවුලන් අතර : දැනටත් ව්‍යාප්තව තිබීමේ අවදානමක් – මහාචාර්ය නීලිකා මලවිගේ අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ පළතුරු වවුලන් ඇසුරින් 2018 සහ 2019 වසරවලදී කොළඹින් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී 'නිපා' (Nipah) වෛරසය මෙරට පවතින බව...

ප්‍රමිතියෙන් තොරව ධාවනය වූ වාහන 12ක බලපත්‍ර තහනම් විශේෂ වැටලීමකින් ලොරි සහ බස් රථ කොටු වෙයි

ප්‍රමිතියෙන් තොරව ධාවනය වූ වාහන 12ක බලපත්‍ර තහනම් විශේෂ වැටලීමකින් ලොරි සහ බස් රථ කොටු වෙයි

ගිනිගත්හේන නගරය හරහා ඊයේ (26) රාත්‍රියේ ධාවනය වූ වාහන 65ක් පරීක්ෂාවට ලක් කළ මෝටර් රථ පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන්, ඉන්...

ශල්‍යකර්මයකට ඉන්දියාවට ආ ‘කෙසෙල්වත්තේ දනූෂ’ කොටු වූ හැටි…

ශල්‍යකර්මයකට ඉන්දියාවට ආ ‘කෙසෙල්වත්තේ දනූෂ’ කොටු වූ හැටි…

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද 'කෙසෙල්වත්තේ දනූෂ' නමැති ප්‍රබල පාතාල අපරාධකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී අපරාධ රැසක තොරතුරු අනාවරණය...

ආසන පටි සහන කාලය අවසන් : අද සිට නීතිය තදින්ම ක්‍රියාත්මකයි

ආසන පටි සහන කාලය අවසන් : අද සිට නීතිය තදින්ම ක්‍රියාත්මකයි

මාස තුනක සංක්‍රාන්ති කාල පරිච්ඡේදය අවසන් කරමින්, ආසන පටි රෙගුලාසි උල්ලංඝනය කරන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව දඩ පැනවීම ආරම්භ කරන...

Page 2335 of 2718 1 2,334 2,335 2,336 2,718
  • Trending
  • Comments
  • Latest

Recent News