Editor TTV News

Editor TTV News

තායිවාන ජනාධිපතිවරයා චීනයේ විරෝධය නොතකා එස්වාටිනි රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි

චීනයෙන් එල්ල වූ දැඩි විරෝධය සහ විවේචන මධ්‍යයේ තායිවාන ජනාධිපති ලායි චින්ග්-තේ (Lai Ching-te) මහතා අප්‍රිකානු රාජ්‍යයක් වන එස්වාටිනි (Eswatini)...

අපි බලය ගත්තේ නොසෑහෙන දුක් විඳලා එහෙම ගත්ත බලය ලේසියෙන් දෙන්නෑ

අපි බලය ගත්තේ නොසෑහෙන දුක් විඳලා එහෙම ගත්ත බලය ලේසියෙන් දෙන්නෑ

දේශපාලන බලය ලබා ගැනීම යනු "ක්ෂණික නූඩ්ල්ස්" පිළියෙළ කිරීමක් වැනි හදිසියේ කළ හැක්කක් නොවන බවත්, ඒ සඳහා විශාල කැපවීමක් සහ...

ඉන්දියාව සහ රුසියාව අතර  ඩොලර් බිලියනයකට අධික  මිසයිල ගිවිසුමක්

ඉන්දියාව සහ රුසියාව අතර ඩොලර් බිලියනයකට අධික මිසයිල ගිවිසුමක්

ඉන්දියාව සිය ගුවන් හමුදා බලය ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියාවේ නිෂ්පාදිත R-37M වර්ගයේ දිගු දුර මිසයිල විශාල තොගයක් මිලදී ගැනීම සඳහා...

විපක්ෂයේ ඉන්න හොරු පොඩි හාල් මැස්සෝ ලොකු තල්මස් හොරු ඉන්නෙ මාලිමාවේ

දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේග රජය ප්‍රථමයෙන් තමන්ගේ පක්ෂය පිරිසිදු කරගත යුතු බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ...

රුසියාවේ විජයග්‍රාහී දින පෙළපාලියට  සහභාගී වීමට ස්ලෝවැකියානු අගමැති  රොබට් ෆිකෝ සූදානම් වෙයි

රුසියාවේ විජයග්‍රාහී දින පෙළපාලියට සහභාගී වීමට ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ සූදානම් වෙයි

රුසියාවේ මොස්කව් නුවර මේ මස පැවැත්වීමට නියමිත විජයග්‍රාහී දින පෙළපාලියට (Victory Day parade) සහභාගී වන ලොව සීමිත නායකයින් කිහිප දෙනා...

විදේශ ගතවී පවුලම ගොඩදාන්න  හීන මැවූ හෙද නිලධාරියාට  මාරයා පාර අයිනේදී ලඟා වූ හැටි

විදේශ ගතවී පවුලම ගොඩදාන්න හීන මැවූ හෙද නිලධාරියාට මාරයා පාර අයිනේදී ලඟා වූ හැටි

පසුගිය දෙවනදා පස්වරුවේ හෙට්ටිපොල, කොටන්පිටිය මංසන්ධියේ සිදුවූ අතිශය අවාසනාවන්ත රිය අනතුරකින්, රාජකාරිය දේවත්වයෙන් සැලකූ තරුණ හෙද නිලධාරියෙකුගේ ජීවිතය නිකරුණේ මහමඟදී...

ආරක්ෂක අංශවල දහසකට ලැබුණු විදේශ වරම සහ මත්කුඩු මෝරුන්ට එරෙහි මහා මෙහෙයුම

ලක් පොළොව මත්ද්‍රව්‍යවලින් සහ සංවිධානාත්මක අපරාධවලින් මුදාගැනීමේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව පවසමින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කළු සෙවනැලි...

සිංහ ධජය රැගෙන  කැරිබියන් දූපත් ආක්‍රමණය කරන්නට යන  අපේ සිංහයන්ගේ  මීළඟ මහා සටන මෙන්න

සිංහ ධජය රැගෙන කැරිබියන් දූපත් ආක්‍රමණය කරන්නට යන අපේ සිංහයන්ගේ මීළඟ මහා සටන මෙන්න

ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තයින් අතර සිදුවන තවත් එක් තීරණාත්මක සටනකට වේදිකාව දැන් සූදානම් වී හමාරය. එළැඹෙන ජූනි මාසයේදී ශ්‍රී ලංකා...

දැවැන්ත මූල්‍ය වංචා චෝදනා ගැන  ටිල්වින් සිල්වාගෙන් සෘජු ප්‍රකාශයක්

දැවැන්ත මූල්‍ය වංචා චෝදනා ගැන ටිල්වින් සිල්වාගෙන් සෘජු ප්‍රකාශයක්

රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව ඇති මොහොතක, මහා භාණ්ඩාගාරයේ ගනුදෙනු සහ ගල් අඟු‍රු ආනයනය වැනි මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් එල්ල...

Page 932 of 2989 1 931 932 933 2,989
  • Trending
  • Comments
  • Latest

Recent News