editor

editor

ආණ්ඩුවේ මාධ්‍යයක ගිය “බොරුව”ගැන විපක්ෂනායක සජිත්ගෙන් පිළිතුරු

පසුගිය ඉරිදා ආණ්ඩුවේ එක්තරා ජාතික යැයි කියාගන්න පත්තරේක මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස " විපක්ෂ නායකවරයාගේ කල් මැරීමෙන් ස්වාධීන කොමිෂන්...

සෞදි ව්‍යාපාරික දූත පිරිස විදේශ ඇමැති අලි සබ්රි හමුවෙයි

ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට අපේක්ෂිත ආයෝජන සම්බන්ධයෙන් කරුණු සෙවීමේ මෙහෙයුම සඳහා සෞදි අරාබියේ ව්‍යාපාරික පිරිසක් පසුගිය 13 වනදා විදේශ...

‘හූ’ කියනවානම් එය ප්‍රචණ්ඩත්වයේ ප්‍රකාශනයක් – මන්ත්‍රී සංජීව

යම් කෙනෙක් දේශපාලනික හෝ කිසියම් ආකාරයක පොදු අවස්ථාවකදි තව පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට ‘හූ’ කියනවානම් එය ප්‍රචණ්ඩත්වයේ ප්‍රකාශනයක් හැටියට දකින්නේ බව...

මුදල් අමාත්‍ය සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාව සම්පුර්ණයෙන්

මුදල් අමාත්‍ය සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරයි.  ඒම අයවැය යෝජනා කිහිපයක් පහත පරිදි වේ.  ...

Middle East Crown – Series 5 බොක්සිං තරග මාලාව මෙරටදී ළඟදීම

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට නැවුම් අත්දැකීමක් එකතු කරමින් මෙරට බොක්සිං ඉතිහාසයේ අමතක නොවන ජාත්‍යන්තර තරගකරුවන් තරගවදින බොක්සිං තරගමාලාවක් එළැඹෙන 26 වෙනි...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවේ

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බව පාර්ලි‌මේන්තු...

උකුවෙල ප්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනෙකුට කපා කොටා තුවාල සිදු කරයි .. එක් පිරිමි දරුවා මරණයට පත්වෙයි

මාතලේ උකුවෙල ලෑලිඅඹේ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් එකම පවුලේ මවට , පිරිමි දරුවන් දෙදෙනකුට සහ දියණියකට ඊයේ(14)දා උදැසන තියුණු ආයුධයකින් කපා...

Page 235 of 1126 1 234 235 236 1,126
  • Trending
  • Comments
  • Latest

Recent News