• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැසිල්ට විරුද්ධ නෑ

28 June 2018
in ක්‍රීඩා

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ, අද (28) පස්වරු 4 ට බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීය.

16 දෙනාගේ කණ්ඩායම සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර නිල වශයෙන් මෙවැනි සාකච්ජාවක් පැවැත්වෙන්නේ පළමු වතාවටයි.

අප එම සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගෙන් කල විමසිමකදී කියා සිටියේ ආණ්ඩුව පරාජය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වෙන බවයි.

පොදුජන පෙරමුණ සමඟ එක්ව එම වැඩපිළිවෙල ගෙන යෑමට කටයුතු කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ වැඩකිරීමට කිසිදු විරෝධයක් නොමැති බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් යම් යම් විවේචන තියෙන නමුත් විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමටත් ආණ්ඩුව ගෙදර යෑවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කරන බව ඒකානායක මහතා අප වෙත කියා සිටියේය.

Post Views: 12
Previous Post

වන්නියේ පන්සල් රැක බලා ගන්නවා

Next Post

අද ඉදන් 16 ක් නෑ

editor

editor

Next Post

අද ඉදන් 16 ක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved