27 April 2024
#දේශීය

69 ලක්ෂය අඩුද වැඩිද බලන්න බැසිල් සුදානම් වෙයි

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 69 ලක්ෂයක් ඡන්ද ලබා ගත්තේය.

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඡන්දයක් පැවැත්වීමට නොහැකි වු අවස්ථා ද මේ අතර තිබේ.

කෙසේ වෙතත් හෙට (09) අනුරාධපුරයේ පැවැත්වෙන පොදු ජන පෙරමුණේ රැලියන් පසුව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂගේ සැලසුම් වී ඇත්තේ මෙය ඉතා කඩිනමින් පැවැත්වීම සිදු කල යුතු බවයි.

එසේම ඒහිදී දැනට පොදු ජන පෙරමුණට හිමිව ඇති ජන වරම හදුනාගැනිමටත් ඉදිරියේදී සැලසුම් දියත් කරමින් එය වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳයි. මෙය බොහෝ දුරට ඉදිරි ජනාධිපතිවරණ මුලික කරගෙන දියත් කරනු ලබන සැලසුමක් බව දැනගන්නට ඇත.

 

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *