• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් වාහන සහ උපකරණ ප්‍රදානයක්

8 February 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරේ.

ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබිණ.

ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 700ක් වේ.

ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ රජයේ රස පරීක්ෂක ගෞරි රමනා මහත්මිය වාහන සහ උපකරණ භාර ගනු ලැබූහ.

අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවකට එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

69 ලක්ෂය අඩුද වැඩිද බලන්න බැසිල් සුදානම් වෙයි

Next Post

ඇක්විටි පාට්නර්ස් සමාගමට නව සභාපතිවරයෙක් සහ ස්වාධීන අධ්‍යක්ෂවරු දෙදෙනෙක් පත්වෙති

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුටින්ගේ චීන සංචාරය ගැන  ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත්  ශක්තිමත් කිරීමට සැරසෙයි

18 May 2026
ගෝලීය අස්ථාවරත්වය හමුවේ  ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

වාහන ආනයනය  අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න  ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි  ප්‍රියංග දුනුසිංහ

17 වන ජාතික  රණවිරු සැමරුම් දිනය වෙනුවෙන්  වීරෝදාර රණවිරුවන් 5,289 දෙනෙකුට  ඊළඟ නිලයන් වෙත උසස්වීම් පිරිනමයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුටින්ගේ චීන සංචාරය ගැන  ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත්  ශක්තිමත් කිරීමට සැරසෙයි

පුටින්ගේ චීන සංචාරය ගැන ක්‍රෙම්ලිනය ඉහළ බලාපොරොත්තුවක සීමා රහිත සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සැරසෙයි

18 May 2026
ගෝලීය අස්ථාවරත්වය හමුවේ  ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

ගෝලීය අස්ථාවරත්වය හමුවේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය අවිනිශ්චිතයි

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved