• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කළු ඉරිදාවක් .. කළු ඇඳුමින් පල්ලි එන්නැයි කතෝලික සභාව දැනුම් දෙයි

6 March 2021
in දේශීය

පාස්කු ඉරුදින සිදු වු ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට බලකරමින් මෙරට කතෝලික සභාව විසින් හෙට (07) දින කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සියලු බැතිමතුන්ට හෙට දේව මෙහෙයට සහභාගීවීමේදී කළු ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදු කරයි.

ඒ අනුව හෙට දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාව කළු වස්ත්‍රයෙන් සැරසී සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබේ.

Post Views: 7
Previous Post

පාස්කු ත්‍රස්ත ප්‍රහාරකයින්ට දඩුවම් දෙනවා – ජනපති ගිරිබාවදී කියයි

Next Post

ත්‍යාග ලබාදෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වලකින්න

editor

editor

Next Post

ත්‍යාග ලබාදෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වලකින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved