• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පැමීණීමට පෙර දිනයක් වෙන් කර ගන්න ‍

21 November 2020
in දේශීය

රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාල පවසයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන කාර්යාලයේ 0112 696 917 හෝ 0112 694 523 යන දුරකථන අංක සහ මහනුවර ශාඛා කාර්යාලයේ 0812 223 729 යන දුරකථන අංකය ඇමතීමෙන් දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව සඳහන් වේ.

එමෙන්ම [email protected] සහ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයන් හරහා දිනයක් සහ වේලාවක් ලබා ගැනීමේ හැකියාව පවතී.

මීට අමතරව පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශයට ප්‍රකාශන භාරදීම සඳහා ද කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට අවශ්‍ය වන බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Post Views: 21
Previous Post

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අදයි

Next Post

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

editor

editor

Next Post

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved