• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වන්නියේ පන්සල් රැක බලා ගන්නවා

28 June 2018
in ක්‍රීඩා

වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන 20 ක් තිබෙන බවත්, එකී විහාරස්ථාන රැක බලාගැනීම ප්‍රදේශයේ මහජන නියෝජිතයා වශයෙන් තමාගේ වගකීමක් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 26 වනදා වව්නියාවේ ශ්‍රි බෝධිදක්ෂිණාරාම විහාරස්ථානයේ පැවති උත්වසවයකට එක්වෙමන්. 

බෞද්ධ විහාරස්ථාන 20 හි සංවර්ධන කටයුතු සදහා මූල්‍යමය පරිත්‍යාග, ජලපෙරණ යන්ත්‍ර හා පූජා භාණ්ඩ පිරිකර ඇතුඑ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම මෙහිදී සිදු කෙරිණ. 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වන්නි දිස්ත්‍රික්කයේ පසුගිය වසර ගණනාව තුළ තමන් එම විහාස්ථාන සංවර්ධනය සදහා තම පෞද්ගලික ධනය පරිත්‍යාග කළබවයි.

තව ද  මිලියන ගණනාවක් පන්සල් සංවර්ධනය සදහා රජය මගින් ලබාදී තිබෙන බවත්, ඉදිරියටද බෞද්ධ විහාස්ථාන සංවර්ධනය සදහා උපරිම අන්දමින් තමන්ගේ සහය දක්වන බව අමාත්‍යවරයා කියා සිටියේය. 

මෙම අවස්ථාවට උතුරැ පළාත් සභාවේ මන්ත්‍රී කේ.එල්.ජයතිලක මහතා ඇතුඑ ගරැතර නායක හිමිවරැන්ද සහභාගි විය. 

 

Post Views: 18
Previous Post

බිත්තර මිලෙත් මාෆියාවක්

Next Post

බැසිල්ට විරුද්ධ නෑ

editor

editor

Next Post

බැසිල්ට විරුද්ධ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved