පුවත්

අවම පහසුකම් මැද එක් දරු මවකගේ ජීවිතය බේරාගත් දෙ හිඅත්තකණ්ඩියේ විශේෂ සැත්කම

වයස අවුරුදු 32ක එක් දරු මවකට අවම ශල්‍යාගාර පහසුකම් යටතේ බරපතළ රෝගාබාධයකට සාර්ථක සැත්කමක් සිදු කර ඇಕೆಯ ජීවිතය බේරා ගැනීමට...

Read moreDetails

ඇසුරුම් නොකළ භාණ්ඩවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි

සහී, සීනි, පරිප්පු, කඩවල, මුං ඇට, එළවළු සහ පලතුරු වැනි ඇසුරුම් නොකළ හෙවත් ලිහිල් (loose goods) භාණ්ඩ අලෙවි කිරීමේදී ඒවායේ...

Read moreDetails

කලක් තිස්සේ ඇති ඉඩම් ආරවුලට හෑළඹ අයියාට මල්ලී ඇසිඩ් ගහලා

කලක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් බාල සොහොයුරා විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ වැඩිමහල් සොහොයුරා...

Read moreDetails

ලක්ෂ 08ක පෙළපොත් කඩදාසිවලට විකුණු ලොරි රථ රියදුරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර පළාතේ සිසුන් සඳහා බෙදාහැරීමට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුතු පෙළපොත් තොගයක් අස්ථානගත...

Read moreDetails

තායිවාන වෙරළාරක්ෂක බලකායට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්

තායිවාන මුහුදු සීමාව තුළ චීන බලපෑම් සහ ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන්, සිය වෙරළාරක්ෂක බලකායට සාගර මුර සංචාර සහ...

Read moreDetails

සනත් ජයසූරිය ඩීන් බ්‍රදර්ස් සමඟ එක්ව Dongcheng අත් ආයුධ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 'ඩොංචෙන්ග්' (Dongcheng) අත් ආයුධ (Hand Tools) මාලාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ...

Read moreDetails

සංස්කෘතික සංදර්ශන ප්‍රසංගයේ පළමු ස්ථානය දිනා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම දිවයිනට

දකුණු කොරියාවේ පැවති 16 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේදී සංස්කෘතික සංදර්ශන ප්‍රසංගයේ පළමු ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම දිවයිනට පැමිණ...

Read moreDetails

ස්පාඤ්ඤයේ ලැව්ගිනි උත්සන්න වීමත් සමඟ 11 වන සියවසේ රජවරුන්ගේ අවශේෂ ආරක්ෂිත ස්ථානයකට මාරු කරයි

ස්පාඤ්ඤයේ සැන් ජුවාන් ද ලා පෙනා (San Juan de la Peña) ආරාමය වෙත ලැව්ගින්නක් පැතිරීයාමේ අවදානම හමුවේ, 11 වන සියවසේ...

Read moreDetails

කළු මුහුදේ සටන් විරාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කරයි

රුසියාව සහ යුක්‍රේනය අතර කළු මුහුද කලාපයේ සටන් විරාමයක් ඇති කරගැනීම සඳහා තුර්කිය ඉදිරිපත් කළ යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර...

Read moreDetails
Page 36 of 4936 1 35 36 37 4,936
  • Trending
  • Comments
  • Latest

Recent News