පුවත්

කල්මුණේ මුහුදු තීරයේ තෙල් තට්ටු නොමැති බව නාරා ආයතනය පවසයි

සංගමන් කන්දට 20km ක් එහායින් තෙල් නැවේ ඇති වු ගින්න නිසා කල්මුණේ මුහුදුතීරය තුල තෙල් තට්ටු ඇති බවට ප්‍රදේශයේ ධීවරයින්...

Read moreDetails

පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකි බව රාජ්‍ය ඇමතිනී සීතා කියයි

පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකි බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්...

Read moreDetails

දෛනිකව පාසල් ළමුන්ට බිත්තරයක් දෙන්නැයි අගමැතිගෙන් යෝජනාවක්

පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති...

Read moreDetails

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින්...

Read moreDetails

අභාවප්‍රාප්ත ආරුමුගම්ගේ අවසන් ඉල්ලීම ඉටු කිරීමට රජය බැඳී සිටින බව අගමැති පවසයි

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතා රට බෙදන බලවේගවලට එරෙහිව ක්‍රියා කළා පමණක් නොව සෑම විටම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලියට සහය දැක්...

Read moreDetails

පුනර්ජනනීය බලශක්තිය ක්‍රියාත්මක කිරීමට ඕනෑම අභියෝගයට සුදානම් බව රාජ්‍ය ඇමැති දුමින්ද

සෞභාග්‍යයේ දැක්ම කරා රට යන ගමනේ මංපෙත් පුනර්ජනනීය බලශක්තියෙන් හෙළිපෙහෙළි කිරීමට ගතයුතු සියලු පියවර ගතයුතු බවත් ඒ වෙනුවෙන් ගතවන කාලය,...

Read moreDetails

ප්‍රේමලාල්ගේ නඩු තීන්දුව සඳහා බලපෑම් නොකල බව ජනපති කියයි

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියට තමා හෝ අගමැතිවරයා කිසිදු බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ...

Read moreDetails

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට WHO වලින් විශේෂ සම්මාන දෙකක් පිරිනමයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්.අයි.වී. සම්ප්‍රේෂණයවීම තුරන් කළ සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස පිළිගනිමින් විශේෂ...

Read moreDetails

ක්‍රීඩා පාසල් සඳහා නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2020-09-08 දිනැති 24/2020 දරන චක්‍රලේඛය නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ක්‍රීඩා...

Read moreDetails

රටේ නිෂ්පාදනය ශක්තිමත් කරන්න සියළු රාජ්‍ය අංශ එක්විය යුතුයි – අමාත්‍ය විමල්ගෙන් උපදෙස්

රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට භූ විද්‍යා පතල් කාර්යාංශය, ලංකා පොස්පේට් සමාගම, ලංකා ඛනිජ වැලි සමාගම, ලංකා සිමෙන්ති සංස්ථාව හා...

Read moreDetails
Page 3606 of 4019 1 3,605 3,606 3,607 4,019
  • Trending
  • Comments
  • Latest

Recent News