පුවත්

ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රු. 337 දක්වා පහතට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, ඊයේ (13) දිනයට සාපේක්ෂව අද (14) දිනයේදී ඇමරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල තවදුරටත්...

Read moreDetails

2027 ක්‍රිකට් ලෝක කුසලානය හරහා ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තරයට ගෙන යාමට සැලසුම්

2027 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අරමුණු කරගනිමින්, 'සිලෝන් ටී' හෙවත් ලංකා තේ සහ සංචාරක ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය...

Read moreDetails

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට GSP+ සහනය අහිමි වීමේ අවදානමක්

රජය විසින් මරණ දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම, යුරෝපා සංගමයේ (EU) ජී.එස්.පී. ප්ලස් (GSP+) වෙළඳ සහනය ශ්‍රී ලංකාවට රඳවා...

Read moreDetails

නොරොච්චෝලේදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 1,464ක් සමඟ ලොරි රථයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1,464කට අධික තොගයක් සමඟ ලොරි රථයක් නොරොච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේදී නාවික හමුදාව...

Read moreDetails

මත්ද්‍රව්‍ය ජාවාරමින් ලක්ෂ 850කට අධික වත්කම් උපයාගත් තොටළඟ පොඩ්ඩි 17 දක්වා රිමාන්ඩ්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් රුපියල් ලක්ෂ 850කට අධික නීති විරෝධී මුදලක් උපයාගෙන එමඟින් නිවාස සහ දේපළ මිලදී ගත් වින්දනී ප්‍රියදර්ශිකා...

Read moreDetails

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම විධායකයේ බලපෑමක් දිනන දකුණ සාමූහිකය පවසයි

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම...

Read moreDetails

ලක්ෂ 8ක් වටිනා පෙළපොත් තොගයක් අතුරුදන්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා 1 වැනි ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892ක් නිසි පරිදි...

Read moreDetails

මැදපෙරදිග යුද්ධය නිසා සංචාරක ඉපැයීම් 11.8%කින් පහතට

මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සංචාරක පැමිණීම් අඩුවීමත් සමඟ, මෙම වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපැයීම් 11.8%කින් පහත වැටී...

Read moreDetails

රත්මලානේ සයිමා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට මාරු කෙරේ

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු සහ පාතාල ප්‍රබලයකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ සයිමා’...

Read moreDetails

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

වත්මන් ආසියානු ක්‍රිකට් ශූරියන් ලෙස අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 20-20 ආසියානු...

Read moreDetails
Page 69 of 4964 1 68 69 70 4,964

Recent News