27 April 2024
#දේශීය

කොරෝනා ආසාදිතයින් ඉහලට.. සැහැල්ලුවෙන් හිතන්න එපා – විශේෂඥ වෛද්‍ය හේමන්ත

මේ දිනවල වාර්තාවන කොරෝනා ආසාදිතයින් ඉහළ යෑමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

රෝගින්ගේ වැඩිවිම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කල් වැඩි වුවත් ආසාදිතයින් වැඩිවීම සැහැල්ලුවෙන් සැලකිය නොහැකි බව ඔහු පැවසිය.

ඒ අනුව රෝගීන් වැඩිවීමට මුළික හේතුව ජනතාවගේ හැසිරීම බවත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකලොත් තවත් රෝගීන් ප්‍රමාණය ඉහළ යනු ඇති බව වෛද්‍ය හේමන්ත පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *