කොරෝනා ආසාදිතයින් 22 වනදා දින වන විට 2817 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, නිරෝධායනය වෙමින් සිටි 02 දෙනෙකු ද, පැලියගොඩ මත්ස්‍ය වෙලෙද සැලේ 182 දෙනෙකු මෙන්ම ඔවුන් ආශ්‍රිතයින් 75 වාර්තා වීමත් සමඟයි.
ඒ අනුව නව වාර්තා වු ආසාදිතයින් ගණන 259 කි.
පෙර පුවත