• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්ද ගණන් කිරීම අරඹයි .. ප්‍රථිපල දැන් නිකුත් කිරීම් අරඹයි ..

6 August 2020
in දේශීය

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ප්‍රථිපල නිකුත් කිරීම කඩිනමින් සිදුවනු ඇත.

මේ වන විට මැතිවරණ දිස්ත්‍රික් 22 ආවරණය වන පරිදි ප්‍රධාන මධ්‍යස්ථාන 77කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.

05 වනදා පෙරවරු 07.00ට ආරම්භ වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00ට අවසන් වූ අතර ඊයේ රාත්‍රිය වන විට සියලු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනවිත් තිබුණි.

 

Post Views: 10
Previous Post

SF ලොක්කා ඝාතකයින් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

Next Post

සලකුණු කළ ජන්ද පත්‍රිකා වීඩියෝ කරලා අමාරුවේ

editor

editor

Next Post

සලකුණු කළ ජන්ද පත්‍රිකා වීඩියෝ කරලා අමාරුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved