• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DLB කොළඹ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයින්ට නව අලෙවි කුටි බෙදා දෙයි

1 December 2018
in ව්‍යාපාර

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හදවත බදු අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කරන අලෙවි කුටි බෙදා දීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් පසුගිය 29 වනදා සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ‍්‍රයේදී සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ස්වයං රැකියා ප‍්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ලොතරැයි කුටි 500 කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි නියෝජිත ජාලය වෙත බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි හතරවන අවස්ථාව එහිදී කි‍්‍රයාවට නැංවුණි.

ඒ අනුව කොළඔ දිස්ති‍්‍රක් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා අලෙවි කුටි 35 ක් බෙදා දීම සිදුවිය.

රුපියල් 43,000/- ක් වටිනා ලොතරැයි අලෙවි කුටියක් සදහා අදාළ වටිනාකමින් 50%ක් අය කර ගනිමින් මෙම අලෙවි කුටි බෙදා දීමේ සත්කාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දියත් කරනු ලබයි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා සහ අලෙවි නිළධාරී ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

Post Views: 9
Previous Post

ජනපති හමුවිමෙන් පසු එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් තිගැස්සෙයි….!

Next Post

පොදු අපේක්ෂකත්වය දෙනවානම් මේ ප්‍රශ්ණ ඉවරයි’…….! 

editor

editor

Next Post

පොදු අපේක්ෂකත්වය දෙනවානම් මේ ප්‍රශ්ණ ඉවරයි'.......! 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved