• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආගම, ජාතික සහ භාෂාව පෙන්වා කාටවත් හිරිහැර කරන්නට එපා – අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්

18 April 2021
in දේශීය

තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට උත්සහ කරනු ලැබු පිරිසක් විසින් ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (18) පස්වරුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එදා පාස්කු ප්‍රහාරයෙන් පිරිස මිය යාමට හේතුව ඇතැම් පුද්ගලයින්ගේ ආත්මාර්ථකාමිත්වය නිසා බව උන්වහන්සේ අවධාරණය කලේය.

ආගම, ජාතිය භාෂාව පෙන්වා තවත් කෙනෙකුට හිරිහැර කරන්නට එපා යැයි කාදිනල් හිමිපාණෝ ඉල්ලා සිටියේය.

Post Views: 28
Previous Post

රටක් විදිහට සැමරිය යුතු දේවල්වලට බිල්ලෝ මවන්න එපා – අධිකරණ ඇමැති අලි සබ්‍රි 

Next Post

කොළඹ වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

editor

editor

Next Post

කොළඹ වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved