අද රපේ රටේ බොහෝ දෙනෙක් ඇති නැති පරතරය විකිණිමෙන් දේශපාලනය කිරීම නිසා මේ රටට හෙණයක් වී ඇති බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. <!--more-->ඒ මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ හැමදේම දේශපාලනයට ලක් නොකල යුතුයි. https://www.youtube.com/watch?v=8GczJd9sMbs