• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරේ සුළිගින් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණයට දුමින්දගෙන් සහාය

17 April 2020
in දේශීය

අනුරාධපු⁣ර, තලාව ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ හමාගිය දැඩි සුළගින් හානි වූ නිවාස ප්‍රථිසංස්කරණය කර ගැනීමට අවශ්‍යය කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා මැදිහත්ව තිබේ.

අද(17) පෙරවරුවේ අදාළ ප්‍ර දේශ නිරික්ෂණය කරමින් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්ව නිවාස අලුත්වැඩියා කිරීමට කටයුතු කරන බව එම අපදාවට පත් ජනතාවට පවසා තිබේ.

ඊයේ (16) තලාව, ගම්මාන අංක 02 හරහා වර්ෂාවත් සමගින් හමා ගිය දැඩි සුළගින් නිවාස කීපයක සෙවිලි තහඩු ගැලවී ගොස් තිබූ අතර, නිවසක් මතට විශාල ගසක්ද කඩා වැටී අලාභ හානී සිදුව ඇත.මේ හේතුවෙන් නිවාස තුළ වූ ගෘහ භාණ්ඩ , පාසල් දරුවන්ගේ අධ්‍යාපන උපකරණ ආදියද හානියට පත්ව ඇත.

එම නිවාස යථා තත්වයට පත් කර ගැනීම සදහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දෙන ලෙසට ආපදා කළමනාකරණ නිළධාරීන් ඇතුළු උසස් නිළධාරීන්ට උපදෙස් මින්ද දිසානායක මහතා විසින් ලබා දී තිබේ.

Post Views: 9
Previous Post

රට ම අවධානයෙන් – මැතිවරණ කොමිසම 20 රැස්වෙයි

Next Post

ජන ජීවිත යථාතත්ත්වයට පත් කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජවිපෙ බිමල් කියයි

editor

editor

Next Post

ජන ජීවිත යථාතත්ත්වයට පත් කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජවිපෙ බිමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved