• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස් ගමන් බලපත්‍රය අළුත් වෙයි

25 February 2020
in දේශීය

විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආරක්ෂක කටයුතුවලට සහයක් වන අයුරින් ගුවන් මගියාගේ සියලු තොරතුරු ඇතුළත් කරමින් මෙම විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍රය හඳුන්වා දීමට නියමිතය.

මෙම ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීමට මාස තුනක කාලයක් ගත වන බව ආගමනය විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දැනට ලබාදී ඇති ගුවන් ගමන් බලපත්‍රයට වඩා විධිමත් අයුරින් මෙය සකස් කිරීමටද නියමිතව ඇත.

Post Views: 8
Previous Post

පළාත් සභා මැතිවරණය තියන දවස : නිමල් සිරිපාල ඇමැති කියයි

Next Post

පොහොට්ටු යකඩ සපත්තුවෙන් මිදිලා අපි එක්ක එකතු වෙන්න – සජිත්ගෙන් ශ්‍රීලනිපයට ආරාධනා !

editor

editor

Next Post

පොහොට්ටු යකඩ සපත්තුවෙන් මිදිලා අපි එක්ක එකතු වෙන්න - සජිත්ගෙන් ශ්‍රීලනිපයට ආරාධනා !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved