• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව කඩිනමින් විසදීමට පියවර – සුව ඇමැති

16 September 2018
in දේශීය

පෙරහැර සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ හිඟය පිළිබද ගැටලුව ජනාධිපතිවරයා විසින් කඩිනමින් විසදනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) දින කළුතර පන්විලහේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධි රාජවිහාරස්ථානයේ 03 වන වරටත් පැවැත්වූ බිනර මහා පෙරහැරේ කරඩුව තැන්පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “මම පෙරහැර සංස්කෘතිය සදහා අවශ්‍ය හීලෑ අලි ඇතුන්ගේ ගැටලුව පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට සුදානම්. දැනට හීලෑ අලි ඇතුන් 38 ක් රජය භාරයේ සිටිනවා. ඉන් 35 කට බලපත්‍ර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෝ ඉදිරිපත් කර මෙම බලපත්‍ර සහිත අලි ඇතුන් නිදහස් කර පෙරහැර සංස්කෘතියට ලබාදිය යුතුයි. එලෙස ලබාගත් අලි ඇතුන් මම සොලොස්මස්ථානය වැද පුදා ගැනීමට පවා රැගෙන යනවා. මෙම පිංකම සිදු කිරීමෙන් ජාති ජාතිත් පිං සිද්ධ වෙනවා. දැනට පෙරහැර සංස්කෘතිය සදහා හීලෑ අලි ඇතුන් සිටින්නේ 100 ක් පමණයි. කළුතර කළු ගඟට කරදිය මිශ්‍රවීම නිසා ජනතාව පානීය ජල අර්බුධයකට මුහුණ දී සිටිනවා. දැනට බවුසර් මගින් ජලය බෙදා හැරියත් එය සාර්ථක නැහැ. කළු ගඟට කරදිය මුසුවිම වැළැක්වීම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවට අවශ්‍ය සහනය සැලසීමට මැති ඇමැතිවරු මුල්විය යුතුයි. කළුතර දිස්ත්‍රීක්කයේ තරුණ තරුණියන් අතර මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වී තිබෙනවා. මෙම ජාවාරමෙන් තරුණ තරුණයින් බේරා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. කළුතර මතින් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකියාව තිබෙනවා.”යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 8
Previous Post

අපරාජිත ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

Next Post

බස් ගාස්තු ගැන අද තීරණයක්

editor

editor

Next Post

බස් ගාස්තු ගැන අද තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved