• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපිත් ගියේ ඒ පාරේ …. පාර වෙනස් කරන්න ඕන ….. රාජ්‍ය ඇමැති ඉරාන් කියයි (විඩියෝ)

5 October 2018
in දේශීය

වාහන වැඩිවීම රටට සුදුසු ප්‍රතිපත්තිය නොවන බවත් රටට සුදුසුම ප්‍රතිපත්තිය වන්නේ පොදු ප්‍රවාහනය දියුණු වීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඒ මහතා TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රටට දිර්ඝ කාලීනව ප්‍ර යෝජනවත් දෙයක් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට වාහන ගැනීමට අවස්ථාව ලබා දුන් බවත් එය වසර 03 ක කාලයක් සිදු කළ නමුත් එය රටට ඵලදායි ප්‍රතිපත්තිය නොවන බව වික්‍රමරත්න මහතා පැවසයි. වාහන වැඩි කිරීමෙන් පරිසර දුෂණය මෙන්ම ඛනිජ තෙල්වලට පවා දැරීමට දරන වියදම වැඩි බව ද හෙතෙම කියා සිටියේය. පසුගිය රජය මෙන් අධිවේගි මාර්ග සැදීම කළ අතර අපිත් ඒ ආකාරයේ කල බවත් දැන් කළ යුත්තේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම නමුත් පොදු ප්‍රවාහනය දියුණු කිරීමට දුම්රියට , බස් වලට ආයෝජනය කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

මෙරට නියෝජනය කරමින් තානාපති සේවය සිටින ඇතැම් නිලධාරින් එම කාර්යයන් නිසි ආකාරයෙන් ඉටු කරන අතරම ඇතැම් දේශපාලන පත්වීමන් ලබා ගෙන ඇති නිලධාරින් අතර නුසුදුසු පුද්ගලයින් ද සිටින බව වික්‍රමරත්න මහතා පැවසිය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය. 

https://youtu.be/f_vHh7xYtBo

 

මේ රටේ දැනට පවතින නීතිය අනුව බලය ඇති අය යන්නේ බන්ධනාගාර රෝහලට බවත් නමුත් ජනතාව යන්නේ බන්ධනාගාරයට බව ද ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේය. 

https://youtu.be/L4YHdPu6Qxg

 

Post Views: 7
Previous Post

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනි තලතා

Next Post

මම බය නෑ – ඇමැති රිෂාඩ් කියයි

editor

editor

Next Post

මම බය නෑ - ඇමැති රිෂාඩ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved